Colombo Today Local News

මහනුවර ගැටඹේ සැකකටයුතු මළ සිරුරක්

සැකකටයුතු ලෙස මියගොස් තිබු මළ සිරුරක් මහනුවර ගැටඹේ ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති අතර ප්‍රදේශයේ විහාරස්ථානයක ගරාජයක් තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

පොලීසිය පැවසුවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානය ගොස් පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයාගේ දෙපා හා අත් ලණුවකින් ගැට ගසා මුනින් අතට වැටී පරදීමකින් ඇති වූ තුවාල සහිතව මියගොස් සිට ඇත.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිව සිට අයෙකු බව සඳහන්ය.

මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්නේ සිද්ධිය වන විට එම විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ලබයි.

Related posts

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට

colombotoday

මත්තල ගැන ආණ්ඩුවෙන් අලුත් යෝජනාවක් !

colombotoday

“ඉරාජ්.. මොකද්ද යෝදයෝ උඹ මට මේ කළේ” – විල්සන් කරු

colombotoday

යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි කරලා | පොලීසියට පැමිණිල්ලක්.

colombotoday

“භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවේ.”

colombotoday

බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළා; සරත් වීරසේකර කතා කරද්දී බ්‍රිතාන්‍ය තානාපති හැරි හැරී බලයි

colombotoday