Colombo Today Local News

මුහුදේ මාළු අල්ලමින් සිටියදී තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

යාපනය පොලිස් වසමේ කොළොම්බුතුරෙයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ ධීවර කටයුතු සඳහා ගිය 19 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.

යාපනය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මෘත ශරීරය සොයාගෙන තිබිණි.

එලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ, පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තරුණයා මුහුදේ මාළු අල්ලමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

Related posts

දුම්රිය එන්ජින් රියැදුරු සංගමය වර්ජනයක්

colombotoday

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

තහනම ඉවතට.. තැබෑරුම්වලින් මත්පැන් මිළදී ගැනීමට, විකිණීමට අද පටන් කාන්තාවන්ටත් අවසර !

colombotoday

ලොකුම කුඩු තොගය පෑලියගොඩින් අල්ලයි.. වටිනාකම කෝටි තුන්සීයකට වැඩියි

colombotoday

එජාප ප්‍රබල ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට යයි !

colombotoday

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

Admin