Colombo Today Local News

ලකුණු 455ක් ඉදිරියෙන් සිටින ලංකාව

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 106ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අභිමානවත් ලෙස බංග්ලාදේශයට වඩා ලකුණු 455ක් ඉදිරියෙන් සිටී.

Related posts

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් ගෙවීමට කැබිනට් අනුමැතිය

colombotoday

සොත්ති උපාලිගේ පුතා මදිවාට දුවත් ජාවාරමේ. පාතාලයේ අලුත්ම තත්ත්වය.

colombotoday

ජනපති පෙරේදා පත්කළ ආණ්ඩුකාරවරුන්ගේ පුටු නැවතත් මාරු කරයි…

colombotoday

එක එක්කෙනා කියන දේවල් කරන්න ලෑස්ති නෑ.. මගේ පැතුම බැසිල් – ඒකාබද්ධයේ විමලවීර

colombotoday

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

අංගොඩ ලොක්කාගේ DNA පරීක්ෂණ ප්‍රතිඵලය එළියට

colombotoday