Colombo Today Local News

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

අද(30) දෙවන දිනටත් මඩකලපුව ශික්ෂණ රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ විකිරණ තාක්ෂණවේදින් ආරම්භ කළ වැඩවර්ජනය ක්‍රියාත්මක වෙයි.

රෝහලේ අධ්‍යක්ෂකවරියගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව රජයේ විකිරණ තාක්ෂණ වේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරයි.

අධ්‍යක්ෂවරිය විසින් විකිරණ තාක්ෂණ ඒකකයේ නිලධාරින්ට මාස 02 සිට අමතර සේවාවන්ට ගෙවීම් අනුමත නොකිරීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday

ආපදා අවස්ථාවලදී සහන සැලසීම සදහා 2015 වසරේදී මා මුළු රටම රක්ෂණය කළා – රවී කරුණානායක

colombotoday

කොවිඩ්-19 මට්ටු කරන්න අපිටත් අවස්ථාව දෙන්න.| ලග්ගල දේශීය වෙදැදුරෝ ජනපතිගෙන් ඉල්ලති

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකුණයි

colombotoday

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක්

colombotoday