Uncategorized

කාසියේ වාසිය බංග්ලාදේශයට

අද (09) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් T20 තරගය පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමටය.

තරග 3කින් සමන්විත T20 තරගාවලියේ එක් තරගය බැගින් දෙපිලම ජයගෙන මේ වනවිට සම තත්ත්වයේ පසුවෙයි.

Related posts

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා තහනම්

Admin

මධ්‍යම අධිවේගයේ කොටසක වැඩ අත්හිටුවයි | සැලැස්ම යලි සමාලෝචනයට.

colombotoday

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ප්‍රහාරයක්… ඉන්දීය හමුදාවේ 40ක් මරුදකී…

colombotoday

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday

විදෙස් ණය වල පොලී ගෙවන්න වසරේ මුළු රාජ්‍ය ආදායමත් මදි…

colombotoday