Colombo Today Local News

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට

බොරැල්ල මංසන්ධියේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

මෙහිදී පොලීසිය විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

සජිත්ගේ ගම්උදාව අහෝසියි… වෙන්කර තිබූ මුදල් යළි භාණ්ඩාගාරයට පවරාගනී…

colombotoday

ලෝක පාරිභෝගික දිනය දා පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයන් වෙළෙන්දන්ට විකුණයි !

colombotoday

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

Admin

“ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක් විය යුතුයි”

Admin

වී තොග පිලිබඳ වාර්තාව ජනපති අතට හාල් හිඟය නිමවෙන ලකුණු

Admin

රත්නපුර වේ ගගේ මැණික් කැණීමට අවසර

colombotoday