Colombo Today Local News

පළමු වසරට දරුවන් භාරගැනීම අද

අද (22) මේ වසරේ රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම ආරම්භ වේ.

ඒ සඳහා වන උත්සවයක් ඇඹිලිපිටිය බෝධිරාජ විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්යෙන් උත්සවය පැවැත්වෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මීට සමගාමීව පළාත් සභා මට්ටමින්ද පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

Related posts

රහස් පොලීසිය වැලිසර නාවික කදවුර පිරික්සයි!

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇමරිකාවේ ආරක්ෂක රැකවරණ ඉල්ලයි….

colombotoday

“බැසිල් ශ්‍රීලනිපය දෙකඩ කරන්න හදනවා.. මහින්ද පැරදුනෙත් ඔහු නිසයි” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපති

colombotoday

ඝන සෙන්ටිමීටරයේ පටන් බදු අයකෙරෙන කාබන් බද්ද හෙට සිට ක්‍රියාත්මකයි

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

colombotoday