UncategorizedWorld

පුටින් ගෙන් කිම් ජොන් අන් ට ත්‍යාගයක්

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ට අති සුඛෝපභෝගී මෝටර් රථයක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

රුසියාවේ නිෂ්පාදිත එම රථය ඉරිදා ලැබුණු බව උතුරු කොරියාව පැවසීය.

එය ලිමෝසීන් රථයක් බවත් මෝටර් රථය පුටින් භාවිත කරන රථයට සමාන බවත් එමගින් දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීමට අපේක්ෂා කෙරෙන බවත් සඳහන් වේ.

Related posts

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

“පර බල්ලා, මෝඩයා” මංගල සමරවීර ජනපතිට බැන වදී – Video

colombotoday

Video තුර්කි ගුවන්තොටුපළට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්.. 36ක් මරුට.. 150කට තුවාලයි

colombotoday

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

colombotoday

හමාස් සංවිධානයෙන් නිදහස ලැබූ ප්‍රාණඇපකරු මාධ්‍ය හමුවට එක්වෙයි

Admin

සැනිටයිසර් පානය කර ඉන්දියාවේ 10ක් මිය ගිහින්

colombotoday