Colombo Today Local News

“පෙර ආත්මයක අගමැති රනිල් තලගොයෙක්.. ජනපති මෛත්‍රී උ‍ගේ ඇගේ මැක්කෙක්” – උඩුවේ හිමි ජාතක කතාවක් කියයි

uduwe dammaloka himi
පෙර ආත්මයක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තලගොයෙක් වී ඉන්නට ඇති බවත්, ජනපති මෛත්‍රීපාල එම තලගොයාගේ ඇගේ මැක්කෙකුව සිටින්නට ඇති බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ධර්ම දේශනයදී වදාලහ.

උන් වහන්සේ මෙම අදහස් පල කලේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා දෙහිවල පිංවත්ත රජ මහා විහාරස්ථානයේදී පැවති පිංකමක ධර්ම දේශනාව කරමිනි.

තමන්ට සිරගතවන්නට සිදුවූයේ පෙර කළ අකුසල කර්මයක් නිසා බවත්, ‍ධර්ම කරුණු ගෙනහැර දක්වමින් උන් වහන්සේ පැවසූහ.

Related posts

මහනුවර රාත්‍රී වෙළදපොළ බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේදී

colombotoday

කෙහෙළිය අදත් CID ගාටයි!

Admin

කොළඹට පැය 28 ක ජල කප්පාදුවක්

colombotoday

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලසීමාවේ යළි සංශෝධනයක්

colombotoday

කොත්මලේ ඔය සහ මහවැලි ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් ඉන්න

Admin

ගාර්ඩියන් ශ්‍රි ලංකාව හැදින්වු ඊලාම් නාමය ඉවත්කර ගනී

colombotoday