Colombo Today Local News

හිතූ තරම් ආදායම නොලැබෙයි.. බදු සංශෝධන කල් යයි

tax 23

අද(01) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබු යෝජිත බදු සංශෝධන එලෙස ක්‍රියාත්මක නොවන බව රජය පවසයි.  නව සංශෝධනවලින් මෙතෙක් අපේක්ෂිත කිසිදු ආදායමක් දැනට ලබාගත නොහැකි වී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යස්ථාපිත සංශෝධන පනත් අදාළ ආයතන වෙත යොමු නොකීරීමත් හේතුවෙන් මෙය ක්‍රියාත්මන නොවන බව රජය වැඩිදුරටක් සඳහන් කරයි.

Related posts

ජල බිල්පත් ගැටලු විසඳන්න පාරිභෝගිකයින්ට දුරකථන අංකයක්

colombotoday

අගමැති අණින් නිලංග යළිත් සභාපති පුටුවට

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

colombotoday

තෙවරප්පෙරුමට හදිසි අනතුරක්… රෝහල්ගත කරයි…

colombotoday

මරණ දඬුවම අත්හිටුවමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන ඔක්තෝම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

colombotoday

මහනුවර වසා දැමුණු පාසල් 42 ක් යලි විවෘත කිරීමේ තීරණයක්

colombotoday