Colombo Today Local NewsUncategorized

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

වාරියපොල, කළුගමුව මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මාස 04ක බිළිදෙකු ඇතුළු 14 දෙනකු තුවාල ලැබූ බවක් වාර්ථා වේ.

ඊයේ පස්වරුවේ වාරියපොල දෙස සිට කළුගමුව දෙසට ගමන්ගත් වෑන් රථයක් මර්ගයෙන් ඉවතට ගමන් කර ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසයි.

වාරියපොල ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් එලෙස තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

Related posts

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

colombotoday

සියළුම ප්‍රධාන නගර වලින් ජනතාව ඉවත් කරයි, දැඩි සෝදිසි මෙහෙයුම්…

colombotoday

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යංශය

colombotoday

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය

colombotoday

සීවලී මහ රහතන් වහන්සේගේ රුව කැලැන්ඩරයට දැමූ කරවල කඩය පොලිසියෙන් වටලයි !

colombotoday