World

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවීමට නියෝග

වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් විනිසුරුවරයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 354ක මුදලක් ගෙවන ලෙස අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග කිරීමක් වාර්ථා වේ.

එසේම වසර තුනක කාලයක් සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිව්යෝර්ක් නුවර ව්‍යාපාර කිරීම ද අධිකරණය මඟින් වැඩිදුරටත් තහනම් කර ඇත.

Related posts

වසර 03කින් එළිදැක්වීමට නියමිත GTA 6 හැක් කළ 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

Admin

කියුබාවේ වසර 60ක කස්ත්‍රෝ පාලනය නිම වෙයි… නව ජනාධිපතිවරයෙක් පත්වෙයි

colombotoday

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

Admin

කොරෝනාව මාරාන්තික වීමට තවත් හේතුවක් ගැන අනාවරණයක්

colombotoday