Colombo Today Sports News

අවසන් තරගය අද

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වේ.

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට හිමි විය.

එහිදී ඇෆ්ගනිස්තාන නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටය.

මේ අතර ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකන් වන වනිඳු සහ තීක්ෂණ අද තරගයේදී විවේක ගැන්වීමට පියවර ගෙන ඇති බවත්, එනිසා දුනිත් වෙල්ලාල සහ අකිල ධනංජයත් ත්‍රගයට කැදවා තිබේ.

අද අකිල ධනංජය වසර 3කට ආසන්න කාලයකට පසුව අද මුල්වරට එක්දින තරගයක් සඳහා එක්වනු ඇත.

Related posts

ශ්‍රී ලංකාව 203කට දැවී යයි – එංගලන්තය ලකුණු 177ක් ඉදිරියෙන්

colombotoday

බංග්ලාදේශ තරගාවලියෙනුත් චන්දිමාල් ඉවතට

colombotoday

මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරයි

colombotoday

ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීමට විශේෂ ඇඳක්

colombotoday

ශ්‍රේණිගත කිරීම් වලින් මහීෂ් උඩට

Admin

T-20 කාන්තා ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවට

colombotoday