Colombo Today Local News

උඩරට මැණිකේ පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ධාවනයට මෙලෙස බාධා එල්ලවී ඇත්තේ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වීම හේතුවෙනි.

Related posts

කල්‍යාණි රන් පිවිසුම අද මහජනතාවට විවෘත වෙයි

colombotoday

විජේදාස-අලූත්ගමගේ ප්‍රකාශ කතානායක හෙළා දකි

Admin

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට

Admin

හෙට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Admin

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළි අත්හිටුවයි

colombotoday

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

colombotoday