Colombo Today Local News

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් වත්මන් ජනාධිපතිවරයාගේ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

Related posts

දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙයි

colombotoday

රනිල්ගෙන් වෙන් වී ගීතා සජිත් ලඟට

Admin

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8ක ඉවත් කළ ඇඳිරි නීතිය යළි දහවල් 2 ට

colombotoday

රටින් රට මාරු උන මිලියන 6000ක කොකේන් රේගුවේන් පන්නන්න බැරි වෙයි

colombotoday

පාස්කු ප්‍රහාර මාලාවේ නඩුවක් කල් යයි

colombotoday

පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් පවරාගෙන – නීතිඥවරයෙකු ඇතුළු 5ක් අල්ලයි

colombotoday