Colombo Today Local News

අනුර කුමාර නිල සංචාරයකට ඉන්දියාවට

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද(05) ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.

එම නියෝජිත පිරිසට එම පක්ෂයේ ලේකම් වි‍ශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හා ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත යන ඇතුලත් වේ.

අද දිනයේ එම පිරිස ඉන්දීය රජයේ බලධාරින් සමග නිල හමුවක් පැවැත්වීමට ද නියමිතව ඇත.

Related posts

විනිමය අනුපාත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර නැහැ – අජිත් නිවාඩ් කබ්රාල්

colombotoday

මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

colombotoday

දැරිය ඝාතනය කළේ කොණ්ඩයාම ද? වැදගත් තොරතුරු සහෝදරයා හෙළි කරයි

colombotoday

මොණරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් මුද්‍රණය කර අවසන්.. මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව දෙන්න – මුද්‍රණාලයාධිපතිනිය ඉල්ලයි

Admin