Colombo Today Local News

අත්තනගල්ලේ නීතිඥයකුට ට පහරදුන් නීතිඥවරුන් පිරිසට ඇප

අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයෙකු අධිකරණයේ සිට කලගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු සහ නීතිඥවරියන් ඇතුළු පස්දෙනකු එක්ව පහර දීමේ සිද්ධියක් සම්බන්ධ නඩුව අත්තනගල්ල අධිකරණයේදී ඊයේ (31) කැඳවා තිබුණි.

එහිදී අධිකරණයට ඉදිරිපත්වූ පහරදුන් සැකකරුවන් පස් දෙනා අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇත.

Related posts

දළදා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ පොලිස් අත්අඩංගුවට

Admin

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

colombotoday

බැඳුම්කර නඩුව ඉදිරියට ගෙන යා නොහැකි – විත්ති පාර්ශ්වය මූලික විරෝධතා මතුකරයි

colombotoday

මිළ සූත්‍රයෙන් ඊයේ මැදියම් රෑ සිට ඉන්ධන මිළ ඉහළට…

colombotoday

ගාලු වරායේ ව්‍යාපෘතියක් නවතී… කෝටි 42ක් වතුරේ

colombotoday

ධානිෂ් අලිට ඇප

colombotoday