Colombo Today Local News

ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති ගේයි

ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (12)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඔන්ලයින් ණය ජාවාරම් වැනි ප්‍රශ්න වලට එම කෙටුම්පතින් සම්පූර්ණ ආවරණයක් ලබාගන්නට නොහැකි බවද සේමසිංහ මහතා කීය.

ඔන්ලයින් ණය ජාවාරම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මෙය බරපතළ අවදානම් සහගත තත්ත්වයක් බව රජය හඳුනාගෙන තිබෙන්නේ යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

Related posts

තොටමුන නාඳුනන කාන්තා කාන්තා මළ සිරුරක්

colombotoday

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙන කතා බොරු – නාමල් රාජපක්ෂ

colombotoday

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 2000 ක් නිරෝධායනයට

colombotoday

රටේ සියළු දෙනා පව් කරලා.. බදු ගෙවා පව් ගෙවමු – අගමැති

colombotoday

ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය

colombotoday