Colombo Today Local NewsExclusive :

වරාය නගරයට රෝහලක්

පුද්ගලික සමාගමක් විසින් වරාය නගරය තුල සියළු පහසුකම් සහිත රෝහලක් ඉඳි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව රජය පවසයි.

එම ආයෝජනයෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100කි

රජය සඳහන් කළේ, 2023 අංක 2 දරන කොළඹ වරාය නගරය නියෝගවල 2 (ආ) යටතේ එම ව්‍යාපෘතිය සඳහා ඉඩ ප්‍රස්ථා සැලසී ඇති බවයි.

ඒ අනුව, එම විධිවිධාන යටතේ අදාළ ව්‍යාතියට අවශ්‍ය විධි විධාන සහ පහසුකම් සකස් කිරීමටත්, එම ව්‍යාපෘතිය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාරථමික ව්‍යාපාරයක් ලෙස ගැසට් පත්‍රයේ නියමයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් තිබේ.

Related posts

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7ක් රෝහලේ…

Admin

අද සිට යළි විදුලිය කැපෙයි

colombotoday

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday

බොදු බල සේනාවට සයිබර් ත්‍රස්ත ප්‍රහාරයක් !

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin