Colombo Today Local NewsExclusive :

වරාය නගරයට රෝහලක්

පුද්ගලික සමාගමක් විසින් වරාය නගරය තුල සියළු පහසුකම් සහිත රෝහලක් ඉඳි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව රජය පවසයි.

එම ආයෝජනයෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100කි

රජය සඳහන් කළේ, 2023 අංක 2 දරන කොළඹ වරාය නගරය නියෝගවල 2 (ආ) යටතේ එම ව්‍යාපෘතිය සඳහා ඉඩ ප්‍රස්ථා සැලසී ඇති බවයි.

ඒ අනුව, එම විධිවිධාන යටතේ අදාළ ව්‍යාතියට අවශ්‍ය විධි විධාන සහ පහසුකම් සකස් කිරීමටත්, එම ව්‍යාපෘතිය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාරථමික ව්‍යාපාරයක් ලෙස ගැසට් පත්‍රයේ නියමයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් තිබේ.

Related posts

ගිනි අවි 02 ක් සමග පුද්ගලයෙකු පෙලෙයිමුරුකණ්ඩිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

colombotoday

“සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් මාස තුනකට සිමෙන්ති වැඩ නවත්වන්න”

colombotoday

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

colombotoday

පවතින සහල් තොග මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් – කෘෂිකර්ම ඇමති කියයි

Admin

දේශීය සහල් නොමැතිව අළෙවිසල් වැසෙන ලකුණු

colombotoday