Colombo Today Local News

පොඩි මැණිකේ පිලීපනී

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා හාලිඇල දූම්රිය ස්ථානය අතරදී දුම්රියක් අද (29)දින පිලිපැනීමටකට ලක්වී තිබේ.

ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

පොඩිමැණිකේ දුම්රියේ එන්ජීන් කොටස හා පසුපස මැදිරියක් මෙසේ පිලිපැනීමටකට ලක්ව ඇත.

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා දුම්රිය මාර්ගයේ මඩ සහිත ස්වාභාවය හේතුවෙන් දුම්රිය පිලී ගත කිරීමට බාධා එල්ල වී පවතින බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Related posts

මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නෑ

Admin

හක්මන පොලීසියේ නිලධාරීන් 04කගේ වැඩ තහනම්

colombotoday

පක්ෂ නායකයෝ රැස්වී තීරණයකට එයි.. අගමැතිගේ ඉරණම තීන්දු වන දිනය මෙන්න

colombotoday

පී.බී ගේ පුටුවට ගාමිණි එයි

colombotoday

දුම්රියේත් යහපාලනය තිතටම.. ඇබෑර්තු ඇත.. තනතුරු ඇමති හෙංචයියන්ට පමණයි !

colombotoday

ප්‍රදේශ කිහිපයකට වැසි.

colombotoday