Colombo Today Local News

අවුරුදු මාරයි – කාල හමාරයි.. රුපියල නන්නත්තාරයි.. ඩොලරය 150ට තව රුපියලක් අඩුයි.

a2573324950e4c6a90cf85a14e9c0cbc_XL

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ දවසේ පමණක් රුපියල් 2.10 කින් අවප්‍රමාණය වී ඇති බව ලංකා බැංකුවේ විදේශ මූල්‍ය අංශය පෙන්වා දෙයි.

ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 144.93ක් හා විකුණුම් මිල රු. 148.91ක් ලෙස විය.

මූල්‍ය වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ ඇමරිකානු ඩොලරය මෙම සතියේදී රුපියල් 150 ඉක්මවා යනු ඇති බවයි. මෙම අව ප්‍රමාණය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත සිදු වන්නක් යැයි ඔව්හු පවසති.

Related posts

යුක්රේන සංචාරකයන් රැගත් 11වන ගුවන් යානය මත්තලට.

colombotoday

නාය යෑමේ දැඩි අවදානම් තත්වයක්.. රත්නපුර කෑගල්ල ප්‍රදේශ 27කට අනතුරු ඇගවීම්

colombotoday

මැණික්හින්න පල්ලිය අසලදී වෙඩි වැදුණු තරුණයකු මහනුවර දැඩිසත්කාර ඒකකයට

colombotoday

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් කරන හෙට දින සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔස්වන්න – ජනපති කාර්යාලයෙන් ඉල්ලීමක්

colombotoday

“Lanka e News” වෙබ් අඩවිය ලංකාවේ අවහිර කෙරේ !

colombotoday