Colombo Today Local News

පාර්ලිමේන්තු නව සැසියට එක් වූ 4ක් කොරෝනා ආසාදිතයින්

පාර්ලිමේන්තුවේදී ඊයේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයන් සිවුදෙනකු හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණු සිවුදෙනා අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙක්, පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදියෙක්, නර්තන කණ්ඩායමක ශිල්පියෙක් සහ තවත් පුද්ගලයෙක් වෙති.

මෙම පරීක්ෂණ වටය ක්‍රියාත්මක කරනු ලැබූවේ නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පදනම් කරගෙනය.

මෙම උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැත්විණ.

Related posts

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

colombotoday

වෙළඳපොළේ සහල් මිල පහළ නොදමන්නේනම් ආනයනයට රජය සූදානම් – බන්දුල ගුණවර්ධන

colombotoday

ආණ්ඩුව අපේ කතා කිරීමේ නිදහස නැති කරලා තියෙන්නේ. – ඉරාජ් වීරරත්න

colombotoday

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි – සිරිපා සමය ඇරඹේ

colombotoday

පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ රථවාහන 63ක් පොලිස් භාරයට

colombotoday