Colombo Today Local News

හෝමාගම සමෘද්ධි බැංකුව මහ දවල් කොල්ලකයි

හෝමාගම පිටිපන ගබඩාවත්ත සමෘද්ධි ප්‍රජාමූල බැංකුවට ගිනි අවියක් සමග ඇතුලු වූ දෙදෙනෙකු විසින් එහි තිබූ රුපියල් ලක්ෂ හතකට ආසන්න මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මීට සුළු මොහොතකට පෙර අදාල මංකොල්ලය සිදුව ඇති බව වාර්තා වේ.

කොල්ලකරුවන් තලගල ප්‍රදේශයේ සිට පැමිණ මුදල් කොල්ල කා එම දෙසටම පලා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

Related posts

බන්ධනාගාර කමිටු සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක්

Admin

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍

colombotoday

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

රනිල් කියන්නෙ පිරුණු කළයක්…

colombotoday

යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

colombotoday

ඇමරිකාවටත් ‘සංහිදියාව‘ අරහං වෙයි.. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේත් මේ පාර ‘ඉෆ්තාර්‘ නෑ !

colombotoday