World

ඉන්දීය මන්ත්‍රීවරුන් 141කගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 141 දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබේ.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව උල්ලංඝනය කිරීමට, විරෝධය පළ කරමින් විරෝධතාවල නිරතවීම හේතුවෙන් ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊයේ දිනයේ ද විරෝධතාවයේ නිරතවු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 78 දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබුණි.

ඊට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 49 දෙනෙකු අද(19) දිනයේ විරෝධතාවයේ නිරත වු අතර ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු ද අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

ලාවා ගලා අයිස්ලන්ත නගරයක් විනාශ වෙයි

Admin

උස් ගොඩනැගිලි තරණය කළ තරුණයා අවසන් ගමන් යයි

Admin

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

colombotoday

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday

නවසීලන්තයෙන් තවත් කොවිඩ් රැල්ලක් මතුවේ !

colombotoday