Colombo Today Local News

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, කඩිනමින් මාර්ගයේ ධාවන කටයුතු යළි සිදු කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි.

Related posts

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස එජාපයට එක්වෙයි !

colombotoday

කෝටියකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් අත්අඩංගුවට. | ප්‍රධාන ජාවාරම්කරු සොයා විමර්ශන.

colombotoday

යහපාලන තිරිසණුන් රණවිරුවන් සිරගත කළා පමණක් නෙවෙයි ඔවුන්ගේ චරිතත් ඝාතනය කළා – ඤාණසාර හිමි

colombotoday

ව්‍යාපාරිකයෙකුගේ පුතු නිවසේදී අභිරහස් ලෙස මිය ගිහින්

Admin

මනුවර්ණගෙන් රිලා යෝජනාවක්

Admin

“භාවනා කර කර පොලීසි දුවන්න බෑ” – හිටපු ඇමති රවීගෙන් පොලිසියට චෝදනා

colombotoday