Colombo Today Local News

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ.

ඊයේ (11) රාත්‍රීයේ අදාළ ගැටුම හටගෙන ඇති අතර ගැටුමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය සඳහන් කරයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 7දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය පවසයි.

ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට පොලීසිය යොදවා ඇතැයි ද වාර්තා වේ.

Related posts

පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩුවෙයි – දුම්රිය සේවා සාමාන්‍ය පරිදි

colombotoday

බාල තෙල් ගෙන්නල හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා..

Admin

වාර්ගික සංහාරයක්… ෂාෆි දොස්තරට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු !

colombotoday

රටෙන් 10% ඇමරිකවට දෙන MCC ගිවිසුම අත්සන් කිරීම ජනපති අත්හිටුවයි !

colombotoday

CID ආ ශානි මාධ්‍ යෙන් කට්ටි පනී !

colombotoday

නොරොච්චෝලයේ අලුත්වැඩියාවට චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට

colombotoday