World

රුසියාවෙන් දරුණු ගුවන් ප්‍රහාර – සිරියාවේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සියයකට වඩා මරා දමයි

[mom_video type=”youtube” id=”tmBQB4uoSfg”]

ඊයේ (26) දින රුසියානු ප්‍රහාරක යානා මගින් සිරියාවේ ක්‍රියාත්මක ISIS ඉස්ලාම් ත්‍රස්තවාදීන් වෙත දරුණු ගුවන් ප්‍රහාර 158 ක් එල්ල කළා. සිරියානු රජයේ හමුදාවන්ට සහයෝගයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර මේ වන විට Palmyra නගරයේ බලය රජයේ හමුදා තහවුරු සම්පුර්ණයෙන් තහවුරු කරගන සිටිනවා.

Related posts

ජර්මනියේ වෑන් ප්‍රහාරයක්.. වෑන් රථයක් පදිකයන් මතට කඩා වදී.. පුද්ගල මරණ සහ තුවාල සිදුවීම්

colombotoday

සෞදිය ලිංගික අපයෝජනය සහ අඩන්තේට්ටම් කිරීම නෛතික වැරදි ලෙස නම් කිරීමට යයි

colombotoday

අඩු ආදායම්ලාභී ජනතාවට කොවිඩ් එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් 18ක් එක් වෙයි

colombotoday

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් හමාස් 80 ක් නසිති. හමාස් නායකයාගෙන් නිවේදනයක්. 200 ක් මරා දැමු බව ඊශ්‍රායලය කියයි.

colombotoday

පක්ෂග්‍රාහී අල් ජසිරා කාර්යාලය ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයකින් සමතලා කර දමයි.

colombotoday

ඊශ්‍රායල හමුදාව ගාසා හී අල් ශිෆා රෝහලට ඇතුළු වෙයි

Admin