Colombo Today Local News

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

economy fail

ශ්‍රී ලංකාව ළගදීම බරපතල ආර්ථික අර්බුදයකට මුහුණදීමට නියමිත බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් අනතුරු අගවයි.

ජාත්‍යන්තර සාධක මෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දුර්වල ආර්ථික කලමනාකරණය සහ විදේශ පිළිවෙතද ඊට දැඩි ලෙස බලපාන බවයි එම ආචාර්යවරුන් වැඩිදුරටත් පවසන්නේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා තලවතුගොඩ ‘මොනාක්’ හෝටලයේ ඊයේ (26) පැවති වැඩමුළුවකදී මෙම කාරණය අවධාරණය කෙරී ඇත. ඒකාබද්ධ විපක්‍ෂය හා ‘වියතුන්ගේ හඬ’ සංවිධානය එකාබද්ධව සංවිධානය කල මෙම වැඩමුළුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තාවේ.

ආචාර්ය දයාන් ජයතිලක, මහාචාර්ය ඩබ්ලිව් ඩි ලක්ෂමන්, ආචාර්ය සුමනසිරි ලියනගේ, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර ඇතුළු විද්වතුන් කිහිප දෙනෙකුම මෙම වැඩමුළුවේදී කරුණු දක්වා ඇත.

Related posts

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

අපි හැදූ ආර්ථිකය මහින්ද-මෛත්‍රී කුමන්ත්‍රණයෙන් ආපස්සට ගියා…

colombotoday

එජාපයට කොළඹින් එක මන්ත්‍රීධුරයක් නැහැ

colombotoday

පොලිස්පතිට එරෙහි වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවන බව අගමැති කියයි

Admin

තව රෝගීන් 10,000ක් ආවත් අපි ලෑස්තියි. | යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කියයි.

colombotoday

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin