Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුර සනත් ජයසූරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

උපදේශක තනතුර වෙනුවෙන් ජයසූරිය මහතාට රුපියල් ලක්ෂ 50 කට අධික වැටුපක් ගෙවීමට නියමිත බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය මහතා අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.

Related posts

ශ්‍රී ලංකාව 203කට දැවී යයි – එංගලන්තය ලකුණු 177ක් ඉදිරියෙන්

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා දුක්බර දිනයකි. තත්වය තීරණාත්මක යි. | සනත් ජයසූරිය කියයි.

colombotoday

ලංකාවේ තරග සංචාරයට ආ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්

colombotoday

කාසියේ වාසිය ඉන්දියාවට

Admin

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday