Colombo Today Local News

මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය සමාගමකට

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

එම මෙහෙයුම් පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරි සති කීපයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරුව එම සමාගම සමඟ ගිවිසුමට එළඹීමට නියමිත බවත් ලේකම්වරයා සඳහන් කළේය.

Related posts

ගැටලු නිරාකරණය සඳහා කඩිනම් පියවර ගන්න – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday

”අශෝක් ස්ටීල්” අඩු බර කම්බි නිෂ්පාදනය කර කූට ජාවාරමක – රංජිත් විතානගේ කරන තවත් හෙළිදරව්වක්

Admin

ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට

colombotoday

මෙරට සහල් හිගයක් ඇති නොවීමට පියවර ගන්න පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට ඉල්ලීමක්

colombotoday

2019 අයවැය ඉදිරිපත් කිරීම ඇරඹෙයි..

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට STF කැදවයි…

colombotoday