Colombo Today Local News

එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නවා.. ඊට පසු අත්සන් කරනවා

laxman kiriella

ඉන්දියාව සමග ඇතිකර ගැනීමට නියමිත එක්ටා ගිවිසුමට අත්සන් තබලන්නේ අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහිදී සම්මත කර ගැනීමෙන් පුසව බව අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ යෝජිත නව ව්‍යවස්ථාව සකස් කිරිමද විවෘතව සිදු කෙරෙන බවයි.

Related posts

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday

නාමල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා..

colombotoday

ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද? නැද්ද? ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ ගත් තීන්දුව මෙන්න

colombotoday

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

colombotoday