Colombo Today Local News

බාලවයස්කාර දියණියව මවක් කළ පියා බරපතළ වැඩසහිතව වසර 12ක් සිර ගෙට

සිය දියණියව ලිංගික අපයෝජනය ට ලක්කළ පුද්ගලයෙක්ට බරපතළ වැඩසහිත වසර 12ක සිරදඬුවමක් නියම කිරීමට වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.

2013 වසරේ දී බාලවයස්කාර දැරියක්ව සිටි සිය දියණියව එලෙස ඔහු විසින් ලිංගික අපයෝජනයට ලක්කර ඇත.

අදාළ දියණියගේ මව විදෙස්ගතව සිට ඇති අතර, 2015 වසරේ දී එම දැරිය දරුවෙකු ප්‍රසූත කිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී පියා අතින් ඇය ගැබ් ගෙන ඇතැයි තහවුරු වී තිබේ.

Related posts

ඇත්තක්ද? බොරුවක්ද? ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න

Admin

ගෝඨා දරුණු නෑ, බයවෙන්න දෙයක් නෑ – බැසිල්

colombotoday

පිඟන් සංස්ථාවට උළු කැට වලින් විසිඑක් ලක්ෂයක පාඩුවක්

Admin

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

colombotoday

Video: ඇමති මංගල විකාශය තහනම් කල රාජ්‍ය වෙසක් මහෝත්සවයේ බුද්ධ පුජාව මෙන්න

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකරන්න ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ..

colombotoday