World

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මරුට

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේජර් ජෙනරාල් ව්ලැදිමීර් සැවැඩ්ස්කි රුසියානු 14වැනි හමුදා සේනාංකයේ නියෝජ්‍ය අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.

යුක්‍රේනයේ සිදුකළ විශේෂ හමුදා මෙහෙයුමක් අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

යුක්‍රේන යුද්ධය ආරම්භවීමෙන් පසු රුසියානු හමුදාවේ උසස් නිලධාරීන් 12දෙනෙක් යුද පිටියේදී මරණයට පත්ව ඇති බව සඳහන් ය.

Related posts

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

colombotoday

එක්සත් රාජධානියෙන් තවත් එන්නතකට අනුමැතිය

colombotoday

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇරඹේ…

colombotoday

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

colombotoday

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin

සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක්

colombotoday