Colombo Today Local News

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ 37ක් වාන්මට්ටමේ

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රබකැන්ඔය, රාජාංගනය, යාන්ඔය, රෑ මැඩිල්ල, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාෂ 37ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ(ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය පැවසුවාය.

මෙයට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග අධයක්ෂවරිය ප්‍රකාශ කළාය.

ඒ අනුව, දිවයින පුරා ජලාශවල ජල මට්ටම සියයට 72ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි ලක්ෂ 23 ඉක්මවා ඇති බවත් එතුමිය ප්‍රකාශ කළාය.

Related posts

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කරන විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

Admin

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

ආදාහනාගාරය පිටුපස අත් පා ගැටගසා ඇති තරුණයෙකුගේ මළසිරුරක්

Admin

වැලිකඩ සිට කුරුණෑගලට ජොනී ලියයි

Admin

මහනුවර ප්‍රචන්ඩ ක්‍රියා වළකන්න අපේ ආණ්ඩුව අසමත් වුණා – රෝසි කම්පා වෙයි

colombotoday