Colombo Today Local News

හෙට දහවල් 1 තෙක් නාය යෑමේ රතු නිවේදනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා නාය යෑමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.

ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ, හෙට දහවල් 1 දක්වා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ඒ අනුව රතු නිවේදනයක් නිකුත්කළ බවයි.

නායයෑම් අනතුරු ඇඟවීමේ සම්පූර්ණ නිවේදනය පහතින්,

Related posts

ජාතික රෝහලේ හිඟ විදුලි බිල ගෙවන්න කෝටි 12ක් වෙන් කරයි

Admin

ගෝඨාභය දිනනවාමයි – ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි ගණනක ඔට්ටුවක්

colombotoday

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පි‍ල නම් කෙරේ… නායකත්වය දිමුත්ට

colombotoday

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

colombotoday

නව මැතිවරණ පනතට අනුමැතිය

Admin

අයි.එම්.එෆ්. සාකඡාවට මුදල් ඇමති නෑ

Admin