Colombo Today Local News

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශවලට එළියේදී නඩු පැවරිය නොහැකි – කථානායක කියයි

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතා සඳහා එළියේදී නඩු පැවරිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (30)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා එසේ කීය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට ඔහුට එරෙහිව නඩුවක් පවරා ඇති බවයි.

Related posts

කලවන්චිකුඩි රෝහලේ ඉපැරණි බෝධියක් කපා දැමීමට සැරසේ.. සිංහල සේවකයන්ගේ විරෝධය !

colombotoday

ගාල්ල, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday

තවත් කඳුකර කොටියෙකු මද්දකට හසුවෙයි

colombotoday

රජයෙන් නොමිළේ දෙන යුගය ළගදීම අවසන් කරනවා – මුදල් ඇමති

colombotoday

ව්‍යාජ හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර අල්ලන්න ආයතන දෙකක් එක්වෙයි

Admin