Colombo Today Local News

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

ඇල්ල වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ඉහල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

මීට සුළු මොහෙතකට පෙර පස් කන්ද නාය ගොස් ඇති අතර, මේ හේතුවෙන් රියදුරන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති බව වාර්තා වේ.

Related posts

ජනපති,අගමැති කියන්නෙ බොරු… රාජපක්ෂ යුගයේ වංචාවක් ගැන බැදුම්කර වාර්තාවේ නෑ

colombotoday

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එක් කර නොගන්න – කොටි හිතවාදීන් ඉල්ලයි

colombotoday

අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට දැනුම් දීමක්

colombotoday

රජයේ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

colombotoday

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday

රජයේ සහනාධාර ඉල්ලා යොමු කළ අයැදුම්පත් ලක්ෂ 34ක් සමීපව අධ්‍යනය ඇරඹේ..

Admin