Colombo Today Local News

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ කර ගන්න සාකච්ඡා

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇතිකරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක තාවකාලික සටන් විරාමය, අද (29)දින අවසන් වීමට නියමිතව අතර, සටන් විරාමය තවත් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සාකච්ඡා පැවැත්වෙයි.

තාවකාලික සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. අද (29) දිනයේ දෙපාර්ශ්වය අතරේ සාකච්ඡා පැවැත්වෙන්නේ දෝහා නුවරදීය.

Related posts

කුරුණෑගල සජිත්ගේ රැස්වීමේ ලයිට් කපා ඇත්තේ අශෝක් අඹේසිංහගේ මස්සිනා

colombotoday

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි

colombotoday

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

Admin

තැන් තුනකින් පුද්ගල මළසිරුරු 03ක් හමුවෙයි

Admin

ආහාර අළෙවියේදී අලුත් නීතියක් එයි…

colombotoday

මහ මොළකරු නොවෙයි ගම්මන්පිලට වාර්තා ගිය හැටි සොයනු

Admin