Colombo Today Local News

වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිවැදී රෝහලේ…

වැටලීමක් අතරතුරදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මකවීමෙන් තණමල්විල පොලීසියේ නිලධාරියෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තුවාල ලැබූ නිලධාරියා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

උඩවලව තණමල්විල මාර්ගයේ විජයපුර ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාකරමින් සිටියදී එම පුද්ගලයා අසල පිහිටි ඉඩමකට පළාගොස් ඇති අතර ඔහු අල්ලාගැනීමට යාමේදී අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වේ.

Related posts

ජනපතිවරණයට සජිත් හංස ලකුණින්

colombotoday

වෛද්‍ය සිසුන්ට පහරට දී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ දේශ පාලන මැරයෝ

colombotoday

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

colombotoday

පොරොන්දු වූ මුදල් ලෝක මුස්ලිම් ලීගයෙන් දුන්නේ නෑ. මෛත්‍රිපාල සිරිසේනගෙන් නිවේදනයක්

colombotoday

අණ නොතකා යාත‍්‍රා කල යාත‍්‍රාවකට වෙඩි තැබූ නාවික සෙබළු 12ක් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

මා සමඟ ඇති වෛරය පිරිමහන්න ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්න එපා – (හිටපු ජනපති පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ කතාව)

colombotoday