Colombo Today Local News

ජීවත්වීමේ අයිතිය ඉල්ලා වව්නියාවේ ගම්මාන 14ක සිංහල වැසියෝ වීදි බසී

වව්නියාව බෝගස්වැව ගම්මාන 14ක පීඩාවට පත් සිංහල වැසියන් මේ වන විට වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක නිරත වනවා. ඒ දැනට තමන් පදිංචිව ඉන්නා ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කිරීම, මාර්ග පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ලබාදීම, වව්නියාව සිංහල ජනතාවට එල්ලවන ද්‍රවිඩ සන්ධාන බලපෑම් නවතා දෙන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බලකරමින්.

වව්නියාව බෝගස්වැව ගම්මාන 14ක සිංහල පවුල් 3500ක් පමණ ජීවත් වූ අතර විවිධ බලපෑම් සහ අවම යටිතල පසුකම්වත් නොමැතිවීම හේතුවෙන් පවුල් 1500කට ආසන්න පිරිසක් මේ වනවිටත් එම ප්‍රදේශය අතහැර පැමිණ තිබෙනවා.

 

bbogasweva 1bbogasweva 2bbogasweva 3bbogasweva 4bbogasweva 5 bbogasweva 6bbogasweva 33

Related posts

උද්දමනය පහලට

Admin

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආගමික ස්ථානවල නොකරන්නැයි පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

colombotoday

කොවිඩ් ආසාදිත පොලිස් සැරයන්වරයෙක්ගේ සිරුර රෝහල් වතුර ටැංකියේ දාගෙන දින 56ක් වතුර බීලා

colombotoday

IMF සඳහා කිසිදු පක්ෂයක් විකල්ප යෝජනා ඉදිරිපත් කළේ නැහැ – ජනපති

Admin

ඥාණසාර හිමි සිරගෙයි සිට දම් දෙසුමක… සිරකරුවන්ට භාවනා වැඩසටහනකුත් පවත්වයි

colombotoday

බඹරු දෂ්ට කර ළමුන් 60 ක් රෝහලේ

colombotoday