Colombo Today Local News

චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ඇති කරගෙන තිබෙන එකඟතාවය ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යහපත් ඉදිරි පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

සියලුම නිල ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලැබුණු පසු පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී, පීටර් බ්රූවර් සඳහන් කරයි.

Related posts

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

colombotoday

“රණමග ඔස්සේ නන්දිකඩාල්“ වාර්තාගත අලෙවියක්.. දිනපතා මුද්‍රණයේ.. අත්සන ගන්න මහ දිගු පෝලිම්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අනතුරේ වන්දි ඩොලර් වලින් ලබා ගන්න කැබිනට් අනුමැතිය

Admin

අඟුලාන උණුසුම් වෙයි.. ධීවර ඝාතන පරීක්ෂණ CIDයට

colombotoday

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday

ගෑස් මිල වැඩිවෙන්නේ නෑ – රජයෙන් සහතිකයක්

colombotoday