Colombo Today Local News

චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ඇති කරගෙන තිබෙන එකඟතාවය ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යහපත් ඉදිරි පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

සියලුම නිල ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලැබුණු පසු පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී, පීටර් බ්රූවර් සඳහන් කරයි.

Related posts

සජිත් නාවොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

colombotoday

ත්‍රීරෝදයට තවත් බද්දක්… අලුත් රථයක මිල ලක්ෂ 8 පනී…

colombotoday

තලතා සියළු තනතුරු අතහැර දේශපාලනයෙන් සමුගන්න යයි !!!

colombotoday

අර්ජුන දොට්ට වරාය මංගලට ?

colombotoday

ආපදා මරණ 100 ඉක්මවයි.. 100කට වඩා අතුරුදන්

colombotoday

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday