Colombo Today Local News

චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ඇති කරගෙන තිබෙන එකඟතාවය ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යහපත් ඉදිරි පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

සියලුම නිල ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලැබුණු පසු පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී, පීටර් බ්රූවර් සඳහන් කරයි.

Related posts

උපරිම සිල්ලර මිල – බර සටහන් කිරීම ඇතුළු තොරතුරු 7ක් අනිවාර්ය කරයි

colombotoday

ප්‍රභාකරන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ දෙය සම්බන්ධන් දේශපාලනයෙන් කරනවා.. සහජීවනය කියා දියයුත්තේ උතුරේ අන්තවාදීන්ටයි

colombotoday

හික්කඩුව නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනී

Admin

අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය තොග අප්‍රේල් 01 වැනි දා විනාශ කරනවා

colombotoday

බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Admin