Colombo Today Local News

ආර්ථිකය ගැන චෝදනා මහින්ද ප්‍රතික්ෂේප කරයි

ආර්ථිකය සම්බන්ධයෙන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (21)දින පැවසීය.

එක එක අයගේ අයිතිය නැති කිරීමට කතා කරන උදවිය එදා කටයුතු කරපු ආකාරය හොඳට මතක යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා චෝදනාවක් නැගූ පමණින් මඩ වලට උත්තර දීමට මට ඇල්ලීමට අවශ්‍ය දැයි ප්‍රශ්න කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කියා සිටියේ, අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

මඩ ගහන අයගේ අත්වල අනිවාර්යෙන්ම මඩ ගෑවෙන බවත් කාගේ හෝ අයිතියක් නැති කිරීමට කතා කරන අය මුලින්ම ජනතාවගේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත් පැවසීය.

Related posts

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය

Admin

පෙට්‍රල් මිල රු.21කින් අඩු කෙරේ

Admin

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

බන්ධනාගාර නියාමක හෙරොයින් එක්ක මාට්ටු

Admin

සොයිසාට, පියසේනට, ෆවුසිට ඇමතිකම්…

colombotoday