World

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ නිවසට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ගුවන් හමුදාව නිවේදනය කරයි.

මේ වනවිට ඔහු කටාර යේ ජීවත් වන අතර ඊශ්‍රායලය සඳහන් කරන්නේ, හමාස් නායකයාගේ නිවස ත්‍රස්ත ක්‍රියා සඳහා භාවිත කරන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවයි.

ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා මගින් එම ප්‍රහාර එල්ලකර ඇත.

මේ අතර ගාසා තීරයේ, ඔක්තෝබර් 07 වනදායින් පසුව සිදුකළ මෙහෙයුම් හේතුවෙන් මේ දක්වා ඊශ්‍රායල භටයින් 50 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදා බලධාරීන් පවසයි.

Related posts

අල්-ෂබාබ් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් 180ක් නසී

colombotoday

ඊශ්‍රායලනේ සිරියාවට ගුවන් ප්‍රහාරයක්

colombotoday

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

පුටින්: රුසියානු ප්‍රහාරක යානය බිමදැමුවේ ත්‍රස්තවාදීන්ගේ හවුල් කාරයායි – මේ ඇරබෙන්නේ ලෝක යුධ සංග්‍රාමයද?

colombotoday

සඳෙන් පස් ගෙන ආ තෙවන රට

colombotoday

ඊශ්‍රායල හමුදා ගාසා තීරය දෙකට කඩයි

Admin