Colombo Today Local News

නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කයිවාරු ගහනවා

නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කටමැත දොඩවමින් සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි ඇවිලෙද්දී දැන්වත් යන්නැයි කියූ අය සිටි බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඒ අවස්ථාවේ එතුමා ගියා නම් අද අප සියලුම දෙනා ඉන්නේ කොතැනදැයි හිතා ගන්නවත් බැරි බව සඳහන් කළාය.

රෝමය එක දිනකින් හැදුනේ නැති බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඒ සඳහා මිනිසුන් ද විශාල කැප කිරීමක් කළ බව සඳහන් කළාය.

මේ නැව ගිලුනොත් ජනාධිපති පමණක් නොව මිලියන 22ක ජනතාවත් ගිලෙන බව සියලු දෙනා තේරුම් ගත යුතුව ඇතැයි ඩයනා ගමගේ මහත්මිය කීවාය.

Related posts

රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න

colombotoday

ජනපතිගේ ජාතිය ඇමතීම මඩේ එරිච්ච මිනිහගේ දැඟලිල්ල වගේ | චම්පික රණවකගෙන් ප්‍රහාරයක්.

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…

Admin

“මාධ්‍ය කෝප් කමිටු වාර්තා හෙලිකලා.. වහා ගෙන්වා ප්‍රශ්නකළ යුතුයි“ – සුජීව

colombotoday

ණය සහන ගන්නවා

Admin

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

colombotoday