Colombo Today Local News

අකරවිටදී ජලයට පෙරළුණු ලොරියකින් යකඩ ටොන් පහක් උස්සලා

ගංවතුරට අසුවූ ගම්පහ – ජාඇල මාර්ගයේ ගමන් කරද්දී පෙරළුණු යකඩ ප්‍රවාහනය කළ ලොරියේ තිබූ යකඩ ටොන් පහක් සහ ඔක්සිජන් සිලින්ඩර් හතක් කිසියම් පිරිසක් සොරාගෙන ගොස් ඇතැයි ලොරිය රථයේ හිමිකරු සඳහන් කරයි.

බදුල්ලේ සිට ජාඇල දක්වා යකඩ ටොන් නවයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරියක් ගම්පහ – ජාඇල මාර්ගයේ අකරවිට ප්‍රදේශයේදී ඉකුත් දා පෙරලී ඇත.

එම ස්ථානය අධික ලෙස ජලයෙන් යටව පැවතීම හේතුවෙන් යකඩ ඉවත්කර ගැනීමට නොහැකිවීමෙන් දින දෙකකට පසු ඒ ආසන්නයට ගොස් වෙනත් ලොරියකට යකඩ ඉවත් කිරීමේදී යකඩ ටොන් පහක් පමණ සහ ලොරියේ තිබූ ඔක්සිජන් සිලින්ඩර නවයකින් හතක් සොරාගෙන ගොස් ඇති බව පෙනී ගිය බව ලොරි රථයෙහි හිමිකරු පවසයි.

Related posts

නව එජාප මහලේකම් තලතා අතුකෝරළ?

Admin

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් 22 වන දා සිට

colombotoday

රතු කැකුළු නෑ කියා තවමත් පැමිණිලක් ලැබිලා නෑ

Admin

සේවකයකු ලවා ගිනි අවි සැගවීමට හදයි…. මාම් බිස්කට් මුස්ලිම් සමාගමේ හිමිකරු අත්අඩංගුවට….

colombotoday

පුංචි ආණ්ඩු පිහිටුවන්න රට පුරා මන්ත්‍රී වෙන්දේසි.. මන්ත්‍රිවරයෙකුගේ මිල කෝටිය දක්වා ඉහළට…

colombotoday

රෝහලට ඇතුළත් කද්දීම දෙදෙනෙක් මියයයි – මෘත ශරීර PCR පරීක්ෂණයට.

colombotoday