World

දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43කට වෙන්දේසි වෙයි

ජිනීවාහි වෙන්දේසියකදී ඉතා දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43.8 මුදලකට වෙන්දේසි වී තිබේ.

එය වෙන්දේසි ඉතිහාසයේ මෙතෙක් අලෙවි වී ඇති “විශාලතම අභ්‍යන්තර දෝෂ රහිත විසිතුරු විචිත්‍රවත් නිල් මැණික්” බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙයාර්ස් හැඩැති Bleu Royal දියමන්තිය, කැරට් 17.61කින් සමන්විතය.

වෙන්දේසි ආයතනය පවසන්නේ මෙම නිල් දියමන්තිය සොයා ගන්නා ලද දුර්ලභම දියමන්ති අතරින් එකක් බවයි.

Related posts

ජර්මනියේ දේවස්ථානයක වෙඩි තැබීමක් – 06 දෙනෙකු මරුට

Admin

වසර 5,000ක් පැරණි බියර් කර්මාන්තශාලාව ඊජිප්තුවෙන් මතුවෙයි

colombotoday

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

colombotoday

ප්‍රංශ යුධ නෞකාවක කොරෝනා ආසාදිතයින් දහසකකට වැඩි පිරිසක්

colombotoday

මුස්ලිම් බ්‍රදර්හුඩ් නායකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. | අනුගාමිකයින් සිය ගනනකට මරණ දඬුවම.

colombotoday

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ බවට සැක කොටස් හමුවෙයි

Admin