World

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්.. ස්ථාන තුනක පිපිරීම්

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රසල්ස් අගනුවර Zaventem ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාන දෙකක සහ උමං දුම්රිය ස්ථානයක පිපිරීම් තුනක් සිදුව ඇති අතර ගුවන්තොටුපොළේ පිපිරීමෙන් 11 දෙනෙකු පමණ මියගොස් ඇති බවට හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඉකුත් 2015 නොවැම්බරයේ සිදුවූ ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන අයි එස් අයි එස් ත්‍රස්ත සාමාජික සලාහ් අබ්දෙස්ලම් මීට දින 4ට ඉහතදී බ්‍රසල්ස් වලදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

 

Related posts

අධිකරණයකදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

Admin

යුක්‍රේනයේ වේල්ල කැඩී ගංවතුර ගැලූ ප්‍රදේශවලට රුසියාවෙන් නොකඩවා ෂෙල් ප්‍රහාර

Admin

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

colombotoday

සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම

colombotoday

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

colombotoday

වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් ෆෝඩ් සමාගම නැවත ගෙන්වයි

Admin