Colombo Today Local News

අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

අද (01) දිනයේ ද ඇතැම් දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගමනාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කරන්නේ, සේවක හිඟය මෙන්ම ඇතැම් දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම ද මීට හේතු වී ඇති බවයි.

අවලංගු කරන දුම්රිය අතර කාර්යාලයීය දුම්රිය කිහිපයක් ද වේ.

සේවක හිඟය හේතුවෙන් ඊයේ දිනයේ ද දුම්රිය ගමන් වාර 16ක් අවලංගු කෙරිණ.

Related posts

ලොහාන් රත්වත්තේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

නව පත්වීම් රැසකට අනුමැතිය

Admin

යුරෝපා එන්ජීඕවක්‌ මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ට නඩු දමයි

colombotoday

ලිහිසි තෙල් හොරකමේ ගිය කෝටිපතියා අත්අඩංගුවට

Admin