Colombo Today Sports News

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (27)දින පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

Related posts

දිණුවොත් අවසන් පූර්ව වටයට.. පැරදුණොත් ගෙදර.. ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගය සජීවිව

colombotoday

විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට

colombotoday

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

colombotoday

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

T20 ලෝක කුසලානයේ අවසන් තරගය අදයි

Admin